BETA TEST BROADCAST

NEWS

සෑම ඉරිදාම රාත්‍රී 12 සිට උදේ 1 දක්වා www.edm.lk වෙත Jacked රේඩියෝ වැඩසටහන අහන්න. ලොව ප්‍රසිද්ධ Afrojack සමඟ විදුලිමය පැයක් විඳින්න.

මාර්ටින් ගැරික්ස්ගේ “මාර්ටින් ගැරික්ස් ෂෝ” සෑම සෙනසුරාදාම රාත්‍රී 11 සිට 12 දක්වා www.edm.lk විකාශය වේ.